මම අද කියලා දෙන්න යන්නේ ගොඩ දෙනෙක්ට වැදගත් දෙයක් ගැන. අපි හැමෝම යූ ටියුබ් වෙබ් අඩවියෙන් වීඩියෝස් බලනවා. ඒ වුනාට යූ ටියුබ් එකේ තියෙන වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න ගොඩ දෙනෙක් එක එක ජාතියේ සොෆ්ට්වෙයාර්ස් පාවිච්චි කරනවා. අද මං කියලා දෙන්නේ කිසිම සොෆ්ට්වෙයර් එකක් නැතුව යූ ටියුබ් එකෙන් කෙලින්ම වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්න විදිය.මේක කරන්න හරි ලේසියි. මෙන්න මෙහෙමයි කරන්නේ
1. මුලින්ම ඩවුන්ලෝඩ් කරගන්න ඕන වීඩියෝ එක තියෙන සයිට් එකට ඔයාගේ web browser එකෙන් යන්න.
2. ඊට පස්සේ ඔයාගේ web browser එකේ address bar එක මෙහෙම තියෙනවා.
3.දැන් ඒ address bar එකේ www.youtube.com/watch?v=xxxxxxxx විදියට තියෙනවනේ අන් ඒකේ youtube කියන වචනෙට එහා පැත්තෙන් "keep" කියන වචනේ ටයිප් කරන්න තියෙන්නේ.
උදා :- www.keepyoutube.com/watch?v=xxxxxxx
4. දැන් ඔයාට වෙන වෙබ් පේජ් එකක් බලාගන්න හම්බ වෙනවා මෙන්න මේ විදියට
5. ඒකෙ තියෙන Download! කියන බට්න් එක ක්ලික් කරපු ගමන් වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගනීවි.
යන්න කලින් කමෙන්ට් එකක් දාලා යන්න. ඔයාලගෙ පුතිචාර නිසයි මම මේ කොහොම හරි අමාරුවෙන් මේ බ්ලොග් එක ඇදගෙන යන්නේ. ප්‍රශ්නයක් තියෙනවානම් ඒකත් කමෙන්ට් එකක් විදියට දාන්න. මම උත්තරේ දෙන්නම්.