මෙච්චර දවසක් "සංකල්පගේ ගවේෂණ" ට ආපු හැමෝගෙම ඉල්ලීම මත මම මේ බ්ලොග් අඩවිය ට ලිපි දාන එක නවත්තලා අළුත් බ්ලොග් අඩවියක් ආරම්භ කළා.
1890 - 1910 කාලවල එංගලන්තයේ ලියවෙච්ච ෂර්ලොක් හෝම්ස් කියන රහස් පරීක්ෂක කතා මම ගොඩක් ආස කරපු කතා මාලාවක්. මම ඉතින් ඒ කතාවල ප්රධාන චරිතය ට ගැලපෙන විදිහට "221 බී, බේකර් විදිය , ලන්ඩනය" (ෂර්ලොක් හෝම්ස් චරිතය ජීවත් වූ නිවසේ ලිපිනය) කියලා මගේ බ්ලොග් අඩවිය නම් කළා. බ්ලොග් එක ලියන මම තමයි ෂර්ලොක් හෝම්ස්.
මගේ පාසලේ මාත් එක්ක එකට ඉගෙන ගන්න මගේ යාළුවෙකුත් මේ බ්ලොග් සයිට් එක ලියන්න එකතු වෙනවා කියලා කිව්වා. එතකොට එයා තමයි "දොස්තර වොට්සන්" (ෂර්ලොක් හෝම්ස් ගේ මිතුරා). ඔහුටත් මට වගේම කියන්න ලස්සන ලස්සන කතා ගොඩක් තියෙනවා. එයා ලියන කතාත් කියවන්න ඔයාලා ගොඩක් කැමති වෙයි.

මගේ ඒ අලුත්ම බ්ලොග් අඩවියට පිවිසෙන්න දැන් ඔයාලට මෙන්න මේ ලිපිනයෙන් පුළුවන්
221/බී, බේකර් වීථිය, ලන්ඩනය
මේ බ්ලොග් අඩවිය ගැන ඔයාලා හිතන දේ කමෙන්ට් කරලා යන්න...
ඔබට ජය!
මන් හිතන්නේ මම ඕක ගැන දන්නවා
ReplyDeleteජය වේවා
oya liyana awata mama godak kamati mallaiyo ..oyaga theme aka tama pradana hatuwa mokada mama" sherlock holmes" pissiyak...oya liyana widiya harima saralai..kiyawanna asa hitanawa..digatama liyanna oyaga atdakim harima rasawat ...
ReplyDelete