කොම්පියුටර් එක ඔන් කරගත්තහම ඔගොල්ලො ගොඩ දෙනෙක් කරන්නේ ෆේස්බුක් යන එකනේ. ඔන්ලයින් ඉන්නවා කෙල්ලෝ ගොඩක්. හැමෝටම හායි කියනවා. කීයෙන් කී දෙනාද අපිට හායි කියන්නේ? ඉතින් මම ඒකට හොයාගත්තා නියම විසඳුමක්. එයාගේ නම "ජූලියා". ලස්සන කෙල්ලෙක්. එයාව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙන්න මේ ලින්ක් එකෙන්. එයාව ඩවුන්ලෝඩ් වෙන ගමන්ඉතිරි ටික කියවන්න.

ඇත්තටම ජූලියා කියන්නේ කෘතිම බුද්ධිය එහෙම නැත්නම් artificial inteligent තියෙන මෘදුකාංගයක්. ඒකෙ ඇත්ත නම නම් verbot. මේ වැඩසටහනට පුළුවන් අපි ටයිප් කරන ප්‍රශ්නේ තේරුම් අරගෙන ඒකට අනුරූප පිළිතුරක් ලබාදෙන්න. තව අපි කතා කරන එක තේරුම් අරගන්නත් පුළුවන්. ඕගොල්ලොත් උත්සහ කරලා බලන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් කමෙන්ට් කරලා යන්න. මම උත්තරේ දෙන්නම්.
mata meka pahadili na ....:(
ReplyDelete